logo


Home රා.ඖ.නි.ස. සේවා වෙනත් සේවා අභ්‍යන්තර විගණන
අභ්‍යන්තර විගණන
අභ්‍යන්තර විගණන කාර්යය රාජ්‍ය සංස්ථාවක නීතිමය අවශ්‍යතාවයකි. අභ්‍යන්තර විගණන අංශය ස්වාධීන දෙපාර්තුමේන්තුවක් ලෙස ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ පිහිටුවා ඇත. අභ්‍යන්තර විගණන කාර්යය ස්වාධීනවන අතර අරමුණු සාක්‍ෂාත්කරගැනීම හා උපදේශනාත්මක කාර්යයන් මගින් ආයතනයේ මෙහෙයුම් වර්ධනය කිරීම සහ අගයක් එකතු කිරීම සිදුකෙරේ. සංවිධානයට සිය අරමුණු සාක්‍ෂාත්කරගැනීම සඳහා ක‍්‍රමානුකූල හා විනයානුකූල ප‍්‍රවේශයන් යොදාගනිමින් අවධානම් කළමනාකරණය, පාලනයන්, යහපාලන ක‍්‍රියාවලිය ඇගයීම, වර්ධනය කිරීම හා ඵලදායීතාවය ඉහළ නැංවීමට සහය වේ. දත්ත විශ්ලේෂණය හා ව්‍යාපාරික කි‍්‍රයාවලියන් පදනම් කොට ගෙන නිරීක්‍ෂණ හා නිර්දේශ ලබාදීම මගින් සංවිධානයේ යහපැවැත්ම, අවදානම් කළමනාකරණය හා කළමනාකරණ පාලනය ඉහළ නැංවීම සඳහා අභ්‍යන්තර විගණනය උත්පේ‍්‍රරක කාර්යයක් සිදුකරනු ලබයි. අභ්‍යන්තර විගණන අංශ ප‍්‍රධානියා ඍජුවම සභාපති, කළමනාකරණ අධ්‍යක්‍ෂ, අධ්‍යක්‍ෂ මණ්ඩලය යන අයට හා විගණන කමිටුවට වාර්තා කරන බැවින් එහි ස්වාධීනත්වය තහවුරු කෙරේ.
Contact person
Bandarawatta V. J
Internal Auditor
Office Direct : 011 - 2626619
Office : 011 - 2635353 ,011 - 2637574 , Ext. 322
E-Mail - මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
 


Copyright © 2013 State Pharmaceuticals Manufacturing Corporation of Sri Lanka
No.11, Sir John Kotelawala Mawatha,Kandawala Estate,Ratmalana,
Sri Lanka.

Last Update:
13-12-2017 04:05