logo


Home
නිතර අසන ප‍්‍රශ්න

රා. ඖ. නි .ස. නිපදවන ඖෂධ මොනවාද?

Click here to get information

මෙම බටහිර ඖෂධ සැබවින්ම ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කර බෙදා හරින්නේද?

ඔව්, එක් විශාල අර්ධ රාජ්‍ය සමාගමක් ( රා. ඖ. නි .ස. * සහ පුද්ගලික ආයතන කිහිපයක් වර්තමානයේ සිය මෙහෙයුම් සිදු කරයි.

අත්‍යවශ්‍ය ඖෂධ යනුවෙන් හඳුන්වන්නේ කවරක්ද?

මිනිස් ජීවිත ආරක්ෂා කිරීම සඳහා නිපදවන ඖෂධ වේ.

රා. ඖ. නි .ස. විසින් නිපදවනු ලබන ඖෂධවල තත්ත්වය පිළිබඳ සහතික විය හැකිද?

ඔව්. රා. ඖ. නි .ස. නිපදවන ඖෂධ බි‍්‍රතාන්‍ය සහ එ. ජ. පිරිවිතර හා අනුකූල වන්නේද යන්න සහතික කිරීම සඳහා පරීක්ෂාවට ලක් කරනු ලැෙබි.

ඖෂධ සූත‍්‍රයන්ට අදාළ ලේඛන බාහිර මූලාශ‍්‍රයන්ගෙන් මිලදී ගන්නේද?

නැත. අපට අවශ්‍ය පුහුණු පිරිස් සිටින බැවින් අප විසින්ම අපගේ සූත‍්‍ර සකස් කරන්නෙමු.

Qustion 7

 


Copyright © 2013 State Pharmaceuticals Manufacturing Corporation of Sri Lanka
No.11, Sir John Kotelawala Mawatha,Kandawala Estate,Ratmalana,
Sri Lanka.

Last Update:
21-06-2018 06:47