logo


ඉන්ජිනේරු
ඉන්ජිනේරු අංශය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වැදගත් අංශ අතුරින් එකකි. මෙම අංශයේ ප‍්‍රධාන අරමුණු වනුයේ යාන්ත‍්‍රික, විදුලි, විද්යුත්, රසායනික සහ සිවිල් ක්ෂේත‍්‍රයන්හි යන්ත්‍රෝපකරණ සහ යටිතල පහසුකම් නඩත්තු කිරීම පමණක් නොව විදුලිය, ජලය සහ ගුණාත්මකබවින් වඩා ඉහල ඖෂධ නිපදවීම සඳහා අවශ්‍ය තාප සම්පීඩිත වාතය සහ වායු සමීකරණ වායුව බඳු උපයෝගිතා සේවා අඛණ්ඩව පවත්වාගැනීම සහතික කිරීමයි. තවද, නව ගොඩනැගිලි ඉදිකිරීම, නව යන්ත‍්‍ර මිලදී ගැනීම, කර්මාන්ත ශාලා පු`ඵල් කිරීම, සහ බලශක්ති ඉතිරි කිරීමේ ව්‍යාපෘති ආදී විශේෂ ව්‍යාපෘති මෙම අංශය සිදු කරයි.
 


Copyright © 2013 State Pharmaceuticals Manufacturing Corporation of Sri Lanka
No.11, Sir John Kotelawala Mawatha,Kandawala Estate,Ratmalana,
Sri Lanka.

Last Update:
13-12-2017 04:05