logo


Home රා.ඖ.නි.ස. සේවා වෙනත් සේවා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය
සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය
සැලසුම්කරණ හා ප්‍රසම්පාදන දෙපාර්තමේන්තුව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) තුළ මිලට ගැනීමේ කාර්යයන් කේන්ද්‍රීකරණය කරයි. මෙම දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේ ප්‍රසම්පාදිත යෙදවුම් ගුණාත්මක, කාලෝචිත, උචිත සහ මිල පහසු වන බවට වග බලා ගැනීමයි.
දෙපාර්තමේන්තුවේ කර්තව්‍යයන්
ද්‍රව්‍ය සැලසුම්කරණය, ප්‍රසම්පාදනය සහ භාණ්ඩ පරිලේඛන පාලනය
අප හට පහත පරමාදර්ශ ඒකාබද්ධ කරන්නා වූ මනා ප්‍රසම්පාදන පද්ධතියක් තිබේ
පිරිමැසුම්තාව, කාර්යක්ෂමතාව හා සඵලදායිතාව උපරිම කිරීම (VFM)
නියමිත ප්‍රමිති, නියමාවලීන්, දේශීය නීති රීති හා රෙගුලාසි සහ ජාත්‍යන්තර වගකීම්භාර පිළිපැදීම
උනන්දුවක් ඇති පාර්ශ්වයන්ට ප්‍රසම්පාදනයේදී සහභාගි වීම සඳහා සාධාරණ, සමාන හා උපරිම අවස්ථාව ලබා දීම
විනිවිදභාවය සහ ඒකාකාරභාවය සහතික වීම
සම්පත් කාර්යක්ෂම ලෙස සංවිධානය කිරීම.
 


Copyright © 2013 State Pharmaceuticals Manufacturing Corporation of Sri Lanka
No.11, Sir John Kotelawala Mawatha,Kandawala Estate,Ratmalana,
Sri Lanka.

Last Update:
13-10-2017 09:23