logo


Home රා.ඖ.නි.ස. සේවා වෙනත් සේවා මානව සම්පත් සහ පරිපාලන
මානව සම්පත් සහ සංවර්ධන අංශය
සංස්ථාව සතු වඩාත්ම වැදගත් වත්කම වනුයේ සේවකයන් බවත් සංස්ථාවේ තිරසාරබව රැුඳී පවතිනුයේ සේවකයන් මත බවත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සලකයි. මෙම තිරසාරත්වය මුදුන්පත් කරගැනීම ස`දහා මානව සම්පත් උපාය මාර්ග සංස්ථාවේ උපාය මාර්ග සමග තිරස්ව හා සිරස්ව ඒකාබද්ධ කිරීම සිදු කිරීමට මානව සම්පත් සහ පරිපාලන අංශය සහාය දක්වයි. තවද, සේවක අභිපේ‍්‍රරණය සහ චිත්ත ධෛර්ය පවත්වා ගන්නා අතරම සියලූ මට්ටම්වලදී ඵලදායී පුද්ගලයන් සහ සංස්ථාවේ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමට මානව සම්පත් සහ පරිපාලන අංශය පහසුකම් සපයයි. මෙම කාර්යය ඉටුකරලීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මානව සම්පත් කළමනාකරණයේ සියලූ වැදගත් ප‍්‍රතිඵල ක්ෂේත‍්‍ර එනම් මානව සම්පත් පිරිස්, බඳවාගැනීම් සහ තෝරාගැනීම, පුහුණුව සහ සංවර්ධනය, කාර්යසාධන කළමනාකරණය, පාරිතෝෂ කළමනාකරණය, සේවක සබඳතා සහ කාර්මික සබඳතා සහ සේවක සුබසාධන සුබසාධන සහ ප‍්‍රතිලාභ පරිපාලනය ආදිය නිසි අන්දමින් ක‍්‍රියාවේ යොදවයි.
 


Copyright © 2013 State Pharmaceuticals Manufacturing Corporation of Sri Lanka
No.11, Sir John Kotelawala Mawatha,Kandawala Estate,Ratmalana,
Sri Lanka.

Last Update:
13-10-2017 09:23