logo


Home රා.ඖ.නි.ස. සේවා අලෙවිකරණ දෙපාර්තමේන්තුව
අලෙවිකරණ දෙපාර්තමේන්තුව
imageimageimageimage
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සිය විශිෂ්ටතම තත්ත්වයේ, ක්‍රියාකාරී හා ආරක්ෂාකාරී ඖෂධ රජයේ රෝහල් අතර බෙදා හැරීම සඳහා වෛද්‍ය සැපයුම් අංශය වෙත ඍජුවම සහ ටෙන්ඩර් පදනම මත සපයයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සිය නිෂ්පාදන රටේ සෑම කොටසකම තිබෙන බවට වග බලා ගනු පිණිස 2013 වර්ෂයේ පටන් ස්වකීය දීප-ව්‍යාප්ත බෙදා හැරීමේ ජාලය ඇති කිරීමට නිර්දේශ කර ඇත. දිවයින පුරා සියලුම සුප්‍රකට බලපත්‍රලාභී ඖෂධ අලෙවිසල්වල සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ඔසුසල අලෙවිසල්වල රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) ඖෂධ විකිණීමට ඇත.රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) ඊජිප්තුව, මියැන්මාරය, පිලිපීනය, ෆීජි දූපත්, බංගලි දේශය හා පැපුවා නිව් ගිනියාව වෙත ඖෂධ අපනයනය කරන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) නිර්දේශ මත ජාත්‍යන්තර වෙළඳපලටද අවතීර්ණ වී ඇත. එම නිසා ජාත්‍යන්තර ප්‍රජාව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) ඖෂධ කෙරෙහි විශ්වාසය දක්වා තිබේ.ශ්‍රී ලාංකිකයින්ට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වයට ගැලපෙන සාධාරණ මිලකට ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ ඖෂධ ලබා ගැනීමේ සුවිශේෂී වාසිය භුක්ති විඳිය හැකිය.“ජාතිය වෙත උසස් තත්ත්වයේ සංයෝග නාම ඖෂධ නිෂ්පාදනය කරන්නා”
Contact person
Mrs. Kulasekara A.M.T.P.
Assistant Manager - Sales & Promotion
Office Direct : 011 - 3163308
Office : 011 2637574 , 011 2635353 , Ext 606
E-Mail - මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
බෙදා හරින්නෝ
බෙදා හරින්නාගේ නම ලිපිනය දුරකථන අංකය
වෙත්තසිංහ ඖෂධ බෙදාහරින්නෝ පුද්. සමාගම නො. 86, උයන පාර, මොරටුව 0112 645478
0112 643371
එම්පයර් මෙඩිකල් ස්ටෝර්ස් අංක 57 ඒ, මේරි බිසෝ මාවත, ගම්පහ (බ.ප) 033 2222455
සත්සර එන්ටප‍්‍රයිසස් අංක 495, මහින්ද මාවත, පිටිපන උතුර, හෝමාගම 0112 894065
ශාන්ත ෆාමසි සහ බෙදාහරින්නෝ අංක 60/62, පස්යාල පාර, මීරිගම 033 2273348
ගෝල් ඩ‍්‍රග් ඩිස්ටි‍්‍රබියුටර්ස් (පුද්.) සමාගම අංක 14, අඹගමුව පාර, ගම්පොල 081 2352677
එම්. සී. ජේ. ෆාමසියුටිකල්ස් (පුද්.) සමාගම අංක 21, ශාන්ත ජෝශප් පාර, නුගේගොඩ, 0112 820477
ඩබ්. ෆාමසියුටිකල්ස් (පුද්.) සමාගම අංක 249/ඒ, කොළඹ නුවර පාර, 025 4928308
සිටි මෙඩිකල්ස් ඩිස්ටි‍්‍රබියුටර්ස් (පුද්) සමාගම අංක 62, යටන්වල, රුවන්වැල්ල, 0362 266388
සරත්චන්ද්‍ර ෆාමසි අංක 133, මහ වීදිය, ඇඹිලිපිටිය 047-2230138
047-2230358
රාජ් ෆාමසියුටිකල්ස් (පුද්.) සමාගම අංක 91, නුවර පාර, වවුනියාව 024 2222435
024 2226811
වික‍්‍රමසූරිය සහ සමාගම දෙනිපිටිය වත්ත, තෝරයාය, කුරුණෑගල
කි‍්‍රස්ටල් ෆාමසියුටිකල්ස් (පුද්.) සමාගම අංක 95, ඔල්කොට් මාවත, ගාල්ල 091 2248520
විත්ති ටෙඞ් ඉංජිනියරින් අංක 20, දෙවැනි හරස් වීදිය, මුනායි, මඩකලපුව
ටී. අයි. ෆාමසියුටිකල්ස් (පුද්.) සමාගම සරෝජනීවත්ත පාර, හෝකන්දර දකුණ, හෝකන්දර 0112 744879
0114 922008
අ`ඵත් ෆාමසි පුද්ගලික සමාගම 85/ඒ, ධවලසිංහාරාම මාවත, කොළඹ 15 0114 617599
0114 34216
වික‍්‍රම නියෝජිත ඔසුසල අංක 5, නාගොඩ, ක`ඵතර 034 2221355
ඒ ඇන්ඞ් කේ ඒජන්සීස් (පුද්) සමාගම අංක 52, හෙට්ටිවිදිය, පරණ ගා`ඵ පාර, වැලිගම 041 2251010
නෙගා මාර්කටින් සර්විසස් අංක 07, ලිලි මාවත, ජයන්තිපුර, බත්තරමුල්ල 011 2886677
කඳාන ෆුඩු ඇන්ඞ් ඩ‍්‍රග්ස් පුද්ගලික සමාගම අංක 14, පළමු හරස් වීදිය, මීගමුව 0314 874344
ආලෝක හෙල්ත්කෙයා(ර්) පුද්ගලික සමාගම 49/2,රුසිරු උයන, ඉංගිරිය 034 2269459
034 3743347
රන්සිකා ඩිස්ටි‍්‍රබියුටර්ස් අංක 151/11, තේවත්ත පාර, රාගම 0112 956148
චමී කෙමිස්ට් අංක 1/1 ඒ, මගලේගොඩ, වේයන්ගොඩ, 033 2287377
යුනයිටඞ් ෆාර්මා අංක 18, හැව්ලොක් පෙදෙස, ගාල්ල 091 2232200
රාගම ෆාමසි අංක 34, තේවත්ත පාර, රාගම 0112 958210
ගමගේ ඩිස්ටි‍්‍රබියුටර්ස් අංක 191/23 ඊ, ජයා මාවත, කඩවත 0112 928248
විජේමාන්න සුපර්සිටි අංක 43, රත්නපුර පාර, හොරණ 034 2261248
ෆාමකෝ (පුද්.) සමාගම අංක 77, මහ වීදිය, මීගමුව 0312 222308
0312 238269
එස්. පී. සී. ඩිස්ටි‍්‍රබියුටර්ස් 30/81, රම්‍යා ගාඞ්න්ස්, කලපලූවාව, රාජගිරිය 011 2793846
බී ලයින් ෆාර්මා කාමෙල් වත්ත, ඉබ්බාගමුව 0372 259760
යුනයිටඞ් ෆාමසි 231/5 , දුම්රිය පටුමග, මහරගම 0115 219613
ඉෂිණි ෆාර්මා 176/117, බොල්ගොඩ ගාර්ඞ්න්ස්, ගල්කණුව පාර, කෙසෙල්වත්ත
සෙන්ට‍්‍රල් ෆාමසි අංක 3, සුපිරි වෙළඳසැල, අ`ගුරුවාතොට පාර, හොරණ 034 2261131
සිග්මා ඉම්පෙක්ස් අංක 933, මරදාන පාර, කොළඹ 08 011 2692657
011 5672522
011 5219610
නිව් ෆාමසි සහ සමාගම 85 A,අංක 85 ඒ, මහනුවර පාර, කුරුණෑගල 037 2224034
037 2225390
සිටි මෙඩිකල්ස් අංක 30 ඒ, 1/1, විශාඛා පාර, කොළඹ 04. 0112 553974
0112 553682
ආසිරි ෆාමසි අංක 142, මහ වීදිය, කුලියාපිටිය
ෂලීනා කෙමිස්ට් (පුද්) සමාගම 1/1/18,උයන්වත්ත පාර, උයන්වත්ත, මාතර 041 2227766
ඩිල්කෙයා ෆාමසියුටිකල්ස් අංක 194 බී, පුත්තලම පාර, නිකවැරටිය 037 2226006
චන්ද්‍රසිරි කෙමිස්ට් 279බී,මොරිස් පාර, මාඉටිපේ, ගාල්ල
සිටිලයින් ඩිස්ටි‍්‍රබියුටර්ස් (පුද්) සමාගම අංක 69, වක්වැල්ල පාර, ගාල්ල
මෙඩිකොම් (පුද්) සමාගම අංක 221, ධර්මපාල මාවත, කොළඹ 07 011 2677766
නිව් එලීන්ස් මාකටින් 110, නගර පල්ලිය පාර, අක්කරෙයිපත්තු - 02 067 2277154
067 2277154
සවුත්ලන්ඞ් බයෝජෙනික්ස් 109,හක්මන පාර, මාතර
 


Copyright © 2013 State Pharmaceuticals Manufacturing Corporation of Sri Lanka
No.11, Sir John Kotelawala Mawatha,Kandawala Estate,Ratmalana,
Sri Lanka.

Last Update:
13-12-2017 04:05